දෙහිවල සත්ව උද්‍යානය සැප්තැම්බර් 9ට සිට රාත්‍රී 10 දක්වා විවෘතයි
දෙහිවල ජාතික සත්ව උද්‍යානය සැප්තැම්බර් මස 09 දින සිට රාත්‍රී 7 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය අනාවරණය කර සිටියි. දෙහිවල ජාතික සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා මෙතෙක් විවෘතව පැවතියේ පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා පමණක් වන අතර සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටසක් පමණක් මේ අාකාරයට මහජන … Continue reading දෙහිවල සත්ව උද්‍යානය සැප්තැම්බර් 9ට සිට රාත්‍රී 10 දක්වා විවෘතයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed